පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව, 2020 වසරේ දී පුද්ගලයින් 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක් සහ 2022 වසරේදී පුද්ගලයින් 2,540 දෙ ...
Canadian Prime Minister Justin Trudeau is increasingly likely to announce he intends to step down, though he has not made a ...
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ-යූල් අතර හමුවක් අද සිදුවීමට නියමිතව තිබෙනවා. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවත්වෙන එම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදත ...
A tractor driver was injured when an ambulance transporting a critically ill patient collided with a tractor loaded with ...
වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව යුද හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව වනජීවි කාර්යාලය ප්‍රකාශ කළේ ඕමන්ත - කොම්බුවයිත්තකුලම් ප්‍රදේශයේදී වනඅලියාට විදුලි සැර වද්දවා ඝ ...
Grade 11 Sinhala Literature exam cancelled in North Central Province due to paper leak. Most visited website in Sri Lanka.
The last rites of the 39-year-old man who was hacked to death with sharp weapons in front of a house on Wattegama Central ...
Thisara Nanayakkara, brother of former minister Manusha Nanayakkara, has been further remanded until January 17, 2025, as per ...
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර නානායක්කාර එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනුයි අදාළ තීරණය අද (06) ප්‍රකාශයට පත් ...
රෝගියෙකු රැගෙන යමින් සිටි ගිලන් රථයක් ටැක්ටරයක ගැටීම නිසා වූ ටැක්ටරයේ සහායකවරයා තුවාල ලබා අනෙක් රෝගියා සමගම රෝහල් ගතකර ...
ගතවූ වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය ...
මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ආණ්ඩුව විශාල සිරවීමකට ලක්ව ඇතැයි සමගි ජන බලවේගය පවසනවා. එහි මහලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් මේ බව පෙන්වා දුන්නේ මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ බැහැදුටු අ ...